{
"common.view.modals.txtCopy": "පසුරුපුවරුවට පිටපතක්",
"common.view.modals.txtEmbed": "කාවැද්දූ",
"common.view.modals.txtHeight": "උස",
"common.view.modals.txtIncorrectPwd": "මුරපදය වැරදියි",
"common.view.modals.txtOpenFile": "ගොනුව ඇරීමට මුරපදයක් යොදන්න",
"common.view.modals.txtShare": "සබැඳිය බෙදාගන්න",
"common.view.modals.txtTitleProtected": "රක්ෂිත ගොනුවකි",
"common.view.modals.txtWidth": "පළල",
"common.view.SearchBar.textFind": "හොයන්න",
"PE.ApplicationController.convertationErrorText": "අනුවර්තනයට අසමත් විය.",
"PE.ApplicationController.convertationTimeoutText": "අනුවර්තන කාලය ඉක්මවා ඇත.",
"PE.ApplicationController.criticalErrorTitle": "දෝෂයකි",
"PE.ApplicationController.downloadErrorText": "බාගැනීමට අසමත් විය.",
"PE.ApplicationController.downloadTextText": "සමර්පණය බාගැනෙමින්...",
"PE.ApplicationController.errorAccessDeny": "අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"PE.ApplicationController.errorDefaultMessage": "දෝෂයේ කේතය: %1",
"PE.ApplicationController.errorEditingDownloadas": "ලේඛනය සමඟ වැඩ කරන විට දෝෂයක් සිදු විය.
ඔබගේ පරිගණකයේ දෘඩ තැටියට ගොනුවේ උපස්ථ පිටපතක් සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න.",
"PE.ApplicationController.errorFilePassProtect": "ගොනුව මුරපදයකින් ආරක්ෂිත බැවින් ඇරීමට නොහැකිය.",
"PE.ApplicationController.errorFileSizeExceed": "ගොනුවේ ප්‍රමාණය ඔබගේ සේවාදායකයට සකසා ඇති සීමාව ඉක්මවයි.
වැඩි විස්තර සඳහා ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"PE.ApplicationController.errorForceSave": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය. ඔබගේ පරිගණකයේ දෘඪ තැටියට ගොනුව සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න හෝ පසුව උත්සාහ කරන්න.",
"PE.ApplicationController.errorInconsistentExt": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය මෙම ගොනුවේ දිගුවට නොගැළපේ.",
"PE.ApplicationController.errorInconsistentExtDocx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පෙළ ලේඛන සඳහා අනුරූප වේ (උදා. docx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"PE.ApplicationController.errorInconsistentExtPdf": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පහත දැක්වෙන ආකෘති වලින් එකකට අනුරූප වේ: pdf/djvu/xps/oxps, නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"PE.ApplicationController.errorInconsistentExtPptx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය සමර්පණ සඳහා අනුරූප වේ (උදා. pptx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"PE.ApplicationController.errorInconsistentExtXlsx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පැතුරුම්පත් සඳහා අනුරූප වේ (උදා. xlsx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"PE.ApplicationController.errorLoadingFont": "රුවකුරු පූරණය වී නැත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"PE.ApplicationController.errorToken": "ලේඛනයේ ආරක්ෂණ නිමිත්ත නිවැරදිව පිහිටුවා නැත.
කරුණාකර ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"PE.ApplicationController.errorTokenExpire": "ලේඛනයේ ආරක්ෂණ නිමිත්ත කල් ඉකුත් වී ඇත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"PE.ApplicationController.errorUpdateVersionOnDisconnect": "සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී තිබෙන අතර ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත.
දිගටම වැඩ කිරීමට පෙර කිසිවක් අහිමි නොවීමට ඔබ ගොනුව බාගැනීම හෝ එහි අන්තර්ගතය පිටපත් කරගැනීම සිදුකළ යුතුය, ඉන්පසු මෙම පිටුව නැවත පූරණය කරන්න.",
"PE.ApplicationController.errorUserDrop": "ගොනුවට මේ මොහොතේ ප්‍රවේශයට නොහැකිය.",
"PE.ApplicationController.notcriticalErrorTitle": "අවවාදයයි",
"PE.ApplicationController.openErrorText": "ගොනුව අරින විට දෝෂයක් සිදු විය.",
"PE.ApplicationController.scriptLoadError": "සම්බන්ධතාව ඉතා මන්දගාමීය, සමහර සංරචක පූරණය නොවුණි. පිටුව යළි පූරණය කරන්න.",
"PE.ApplicationController.textAnonymous": "නිර්නාමික",
"PE.ApplicationController.textGuest": "අමුත්තා",
"PE.ApplicationController.textLoadingDocument": "සමර්පණය පූරණය වෙමින්",
"PE.ApplicationController.textOf": "හි",
"PE.ApplicationController.titleLicenseExp": "බලපත්‍රය කල් ඉකුත්ය",
"PE.ApplicationController.titleLicenseNotActive": "බලපත්‍රය සක්‍රිය නැත",
"PE.ApplicationController.txtClose": "වසන්න",
"PE.ApplicationController.unknownErrorText": "නොදන්නා දෝෂයකි",
"PE.ApplicationController.unsupportedBrowserErrorText": "ඔබගේ වියමන අතිරික්සුව සහාය නොදක්වයි.",
"PE.ApplicationController.waitText": "කරුණාකර, රැඳෙන්න...",
"PE.ApplicationController.warnLicenseBefore": "බලපත්‍රය සක්‍රිය නැත. කරුණාකර ඔබගේ පරිපාලක අමතන්න.",
"PE.ApplicationController.warnLicenseExp": "බලපත්‍රය කල් ඉකුත් වී ඇත. ඔබගේ බලපත්‍රය යාවත්කාලීන කර පිටුව නැවුම් කරන්න.",
"PE.ApplicationView.txtDownload": "බාගන්න",
"PE.ApplicationView.txtEmbed": "කාවැද්දූ",
"PE.ApplicationView.txtFileLocation": "ගොනුවේ ස්ථානය අරින්න",
"PE.ApplicationView.txtFullScreen": "පූර්ණ තිරය",
"PE.ApplicationView.txtPrint": "මුද්‍රණය කරන්න",
"PE.ApplicationView.txtSearch": "සොයන්න",
"PE.ApplicationView.txtShare": "බෙදාගන්න"
}