Files
DocumentServer-v-9.2.0/web-apps/apps/documenteditor/mobile/locale/si.json
Yajbir Singh f1b860b25c
Some checks failed
check / markdownlint (push) Has been cancelled
check / spellchecker (push) Has been cancelled
updated
2025-12-11 19:03:17 +05:30

839 lines
63 KiB
JSON

"About": {
"textAbout": "පිළිබඳ",
"textAddress": "ලිපිනය",
"textBack": "ආපසු",
"textEditor": "ලේඛන සංස්කරකය",
"textEmail": "වි-තැපෑල",
"textPoweredBy": "බලගන්වන්නේ",
"textTel": "දු.ක.",
"textVersion": "අනුවාදය"

"Add": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAddLink": "සබැඳිය එක්කරන්න",
"textAddress": "ලිපිනය",
"textBack": "ආපසු",
"textBelowText": "පෙළට පහළින්",
"textBottomOfPage": "පිටුවේ පහළ",
"textBreak": "කඩනය",
"textCancel": "අවලංගු",
"textCenterBottom": "පහළ මැදට",
"textCenterTop": "මුදුනෙහි මැදට",
"textColumnBreak": "තීරු කඩනය",
"textColumns": "තීරු",
"textComment": "අදහස",
"textContinuousPage": "අඛණ්ඩ පිටුව",
"textCurrentPosition": "වත්මන් පිහිටුම",
"textDisplay": "දර්ශනය",
"textDone": "අහවරයි",
"textDrawing": "ඇඳීම",
"textEmptyImgUrl": "ඔබ රූපයේ ඒ.ස.නි. සඳහන් කළ යුතුය.",
"textEvenPage": "ඉරට්ටේ පිටුව",
"textFootnote": "පාදසටහන",
"textFormat": "ආකෘතිය",
"textImage": "රූපය",
"textImageURL": "රූපයේ ඒ.ස.නි.",
"textInsert": "ඇතුළු කරන්න",
"textInsertFootnote": "පාදසටහන යොදන්න",
"textInsertImage": "රූපයක් ඇතුළු කරන්න",
"textLeftBottom": "පහළ වම",
"textLeftTop": "මුදුනේ වම",
"textLink": "සබැඳිය",
"textLinkSettings": "සබැඳියේ සැකසුම්",
"textLocation": "ස්ථානය",
"textNextPage": "ඊළඟ පිටුුව",
"textOddPage": "ඔත්තේ පිටුව",
"textOk": "හරි",
"textOther": "වෙනත්",
"textPageBreak": "පිටු කඩනය",
"textPageNumber": "පිටු අංකය",
"textPasteImageUrl": "රූපයක ඒ.ස.නි. අලවන්න",
"textPictureFromLibrary": "ගබඩාවෙන් ඡායාරූපය",
"textPictureFromURL": "ඒ.ස.නි. වෙතින් ඡායාරූපය",
"textPosition": "පිහිටුම",
"textRecommended": "නිර්දේශිත",
"textRequired": "වුවමනාය",
"textRightBottom": "පහළ දකුණ",
"textRightTop": "මුදුනෙහි දකුණ",
"textRows": "පේළි",
"textScreenTip": "තිරයේ ඉඟිය",
"textSectionBreak": "කොටස කඩනය",
"textShape": "හැඩය",
"textStartAt": "ඇරඹෙන්නේ",
"textTable": "වගුව",
"textTableContents": "පටුන",
"textTableSize": "වගුවේ ප්‍රමාණය",
"textWithBlueLinks": "නිල් සබැඳි සමඟ",
"textWithPageNumbers": "පිටු අංක සමඟ",
"txtNotUrl": "මෙම ක්‍ෂේත්‍රය \"http://උපවසම.උදාහරණය.ලංකා\" ආකෘතියේ ඒ.ස.නි. ක් විය යුතුය.",
"textRemovePicture": "Remove picture"

"Common": {
"Collaboration": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAccept": "පිළිගන්න",
"textAcceptAllChanges": "සියළුම වෙනස්කම් පිළිගන්න",
"textAddComment": "අදහසක් ලියන්න",
"textAddReply": "පිළිතුර එක්කරන්න",
"textAllChangesAcceptedPreview": "සියළු වෙනස්කම් පිළිගැනිණි (පෙරදසුන)",
"textAllChangesEditing": "සියළුම වෙනස්කම් (සංස්කරණය)",
"textAllChangesRejectedPreview": "සියළුම වෙනස්කම් ඉවතලිණි (පෙරදසුන)",
"textAtLeast": "අවම වශයෙන්",
"textAuto": "ස්වයං",
"textBack": "ආපසු",
"textBaseline": "මුල්ඉර",
"textBold": "තද",
"textBreakBefore": "පෙරට පිටු කඩනය",
"textCancel": "අවලංගු",
"textCaps": "සියල්ල ලොකුඅකුරු",
"textCenter": "මැදට පෙළගසන්න",
"textChart": "ප්‍රස්තාරය",
"textCollaboration": "සහයෝගිත්‍වය",
"textColor": "රුවකුරේ පාට",
"textComments": "අදහස්",
"textContextual": "සමාන ශෛලියේ ඡේද අතරට පරතරයක් එක් නොකරන්න",
"textDelete": "මකන්න",
"textDeleteComment": "අදහස මකන්න",
"textDeleted": "මැකිණි:",
"textDeleteReply": "පිළිතුර මකන්න",
"textDisplayMode": "දර්ශන ප්‍රකාරය",
"textDone": "අහවරයි",
"textDStrikeout": "ද්විත්ව කපා දැමීම",
"textEdit": "සංස්කරණය",
"textEditComment": "අදහස සංස්කරණය කරන්න",
"textEditReply": "පිළිතුර සංස්කරණය",
"textEditUser": "ගොනුව සංස්කරණය කරන අය:",
"textEquation": "සමීකරණය",
"textExact": "හරියටම",
"textFinal": "අවසාන",
"textFirstLine": "පළමු රේඛාව",
"textFormatted": "ආකෘතිගතයි",
"textHighlight": "තීව්‍රාලෝක පාට",
"textImage": "රූපය",
"textIndentLeft": "වමට කත්තුව",
"textIndentRight": "දකුණට කත්තුව",
"textInserted": "ඇතුළු කෙරූ:",
"textItalic": "ඇද",
"textJustify": "එල්ලයට පෙළගසන්න",
"textKeepLines": "රේඛා එකට තබන්න",
"textKeepNext": "ඊළඟ සමඟ තබන්න",
"textLeft": "වමට පෙළගසන්න",
"textLineSpacing": "රේඛා පරතරය:",
"textMarkup": "අධිකය",
"textMessageDeleteComment": "ඔබට ඇත්තටම මෙම අදහස මැකීමට ඇවැසිද?",
"textMessageDeleteReply": "ඔබට ඇත්තටම මෙම පිළිතුර මැකීමට ඇවැසිද?",
"textMultiple": "බහු",
"textNoBreakBefore": "කලින් පිටු කඩනයක් නැත",
"textNoChanges": "වෙනස්කම් නැත.",
"textNoComments": "අදහස් නැත",
"textNoContextual": "සමාන ශෛලියේ ඡේද අතරට පරතරයක් එක් කරන්න",
"textNoKeepLines": "මෙම රේඛා එකට නොතබන්න",
"textNoKeepNext": "ඊළඟ සමඟ නොතබන්න",
"textNot": "නැහැ",
"textNoWidow": "කවුළු පාලක නැත",
"textNum": "අංකනය වෙනස් කරන්න",
"textOk": "හරි",
"textOriginal": "මුල්",
"textParaDeleted": "ඡේදය මැකිණි",
"textParaFormatted": "ඡේදය ආකෘතිගතයි",
"textParaInserted": "ඡේදය යෙදිණි",
"textParaMoveFromDown": "ඉහළට ගෙනගියා:",
"textParaMoveFromUp": "පහළට ගෙනගියා:",
"textParaMoveTo": "ගෙනගියා:",
"textPosition": "පිහිටුම",
"textReject": "ඉවතලන්න",
"textRejectAllChanges": "සියළුම වෙනස්කම් ඉවතලන්න",
"textReopen": "නැවත අරින්න",
"textResolve": "විසඳන්න",
"textReview": "පෙරදසුන",
"textReviewChange": "වෙනස්කම් සමාලෝචනය",
"textRight": "දකුණට පෙළගසන්න",
"textShape": "හැඩය",
"textSharingSettings": "බෙදාගැනීමේ සැකසුම්",
"textShd": "පසුබිමෙහි වර්ණය",
"textSmallCaps": "කුඩා ලොකු අකුරු",
"textSpacing": "හිස්තැන",
"textSpacingAfter": "පසුව හිස්තැන",
"textSpacingBefore": "පෙර හිස්තැන",
"textStrikeout": "කපා දමන්න",
"textSubScript": "යටකුර",
"textSuperScript": "උඩකුර",
"textTableChanged": "වගුවේ සැකසුම් වෙනස් කෙරිණි",
"textTableRowsAdd": "වගුවේ පේළි එක් කෙරිණි",
"textTableRowsDel": "වගුවේ පේළි මැකිණි",
"textTabs": "පටිති වෙනස් කරන්න",
"textTrackChanges": "වෙනස්කම් ලුහුබඳින්න",
"textTryUndoRedo": "වේගවත් සම-සංස්කරණ ප්‍රකාරය සඳහා පෙරසේ/පසුසේ ක්‍රියා අබල කර ඇත.",
"textUnderline": "යටිඉර",
"textUsers": "පරිශ්‍රීලකයින්",
"textWidow": "කවුළුව පාලනය"

"HighlightColorPalette": {
"textNoFill": "පිරවීමක් නැත"

"ThemeColorPalette": {
"textCustomColors": "අභිරුචි වර්ණ",
"textStandartColors": "සම්මත වර්ණ",
"textThemeColors": "තේමාවේ පාට"

"Themes": {
"dark": "අඳුරු",
"light": "දීප්ත",
"system": "පද්ධතියේ ලෙසම",
"textTheme": "තේමාව"

"VersionHistory": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAnonymous": "නිර්නාමික",
"textBack": "ආපසු",
"textCancel": "අවලංගු",
"textCurrent": "වත්මන්",
"textOk": "හරි",
"textRestore": "ප්‍රත්‍යර්පණය",
"textVersion": "අනුවාදය",
"textVersionHistory": "අනුවාද ඉතිහාසය",
"textWarningRestoreVersion": "වත්මන් ගොනුව අනුවාද ඉතිහාසයේ සුරැකෙනු ඇත.",
"titleWarningRestoreVersion": "මෙම අනුවාදය ප්‍රත්‍යර්පණය කරන්නද?",
"txtErrorLoadHistory": "ඉතිහාසය පූරණයට අසමත් විය"

"ContextMenu": {
"errorCopyCutPaste": "සන්දර්භය වට්ටෝරුව භාවිතා කරමින් පිටපත් කිරීම, කැපීම සහ ඇලවීම වත්මන් ගොනුව තුළ පමණක් සිදු කෙරේ.",
"menuAddComment": "අදහසක් ලියන්න",
"menuAddLink": "සබැඳිය එක්කරන්න",
"menuCancel": "අවලංගු",
"menuContinueNumbering": "අංකනය කරගෙන යන්න",
"menuDelete": "මකන්න",
"menuDeleteTable": "වගුව මකන්න",
"menuEdit": "සංස්කරණය",
"menuEditLink": "සබැඳිය සංස්කරණය",
"menuJoinList": "කලින් ලේඛනයට එක්වන්න",
"menuMerge": "ඒකාබද්ධ",
"menuMore": "තව",
"menuOpenLink": "සබැඳිය අරින්න",
"menuReview": "පෙරදසුන",
"menuReviewChange": "වෙනස්කම් සමාලෝචනය",
"menuSeparateList": "වෙන්වූ ලේඛනය",
"menuSplit": "පැළීම",
"menuStartNewList": "නව ලේඛනයක් අරඹන්න",
"menuStartNumberingFrom": "අංකන අගයක් සකසන්න",
"menuViewComment": "අදහස දකින්න",
"textCancel": "අවලංගු",
"textColumns": "තීරු",
"textCopyCutPasteActions": "පිටපත්, කැපීම හා ඇලවීමේ ක්‍රියාමාර්ග",
"textDoNotShowAgain": "යළි නොපෙන්වන්න",
"textNumberingValue": "අංකන අගය",
"textOk": "හරි",
"textRefreshEntireTable": "මුළු වගුවම නැවුම් කරන්න",
"textRefreshPageNumbersOnly": "පිටු අංක පමණක් නැවුම් කරන්න",
"textRows": "පේළි",
"txtWarnUrl": "සබැඳිය එබීමෙන් ඔබගේ උපාංගයට හා දත්තවලට හානි විය හැකිය.
ඉදිරියට යාමට වුවමනාද?"

"Draw": {
"textColor": "පාට",
"textCustomColor": "අභිරුචි පාට",
"textLineSize": "රේඛාවේ තරම",
"textOpacity": "පාරාන්ධතාව"

"Edit": {
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textActualSize": "සැබෑ ප්‍රමාණය",
"textAddCustomColor": "අභිරුචි පාටක් එක් කරන්න",
"textAdditional": "අතිරේක",
"textAdditionalFormatting": "අතිරේක ආකෘතිකරණය",
"textAddress": "ලිපිනය",
"textAdvanced": "වැඩිදුර",
"textAdvancedSettings": "වැඩිදුර සැකසුම්",
"textAfter": "පසුව",
"textAlign": "පෙළගසන්න",
"textAllCaps": "සියල්ල ලොකුඅකුරු",
"textAllowOverlap": "අතිච්ඡාදනයට ඉඩදෙන්න",
"textAmountOfLevels": "මට්ටම් සංඛ්‍යාව",
"textApril": "බක්",
"textArrange": "අසුරන්න",
"textAugust": "නිකිණි",
"textAuto": "ස්වයං",
"textAutomatic": "ස්වයංක්‍රීය",
"textBack": "ආපසු",
"textBackground": "පසුබිම",
"textBandedColumn": "උද්දීපිත තීරුව",
"textBandedRow": "උද්දීපිත පේළිය",
"textBefore": "පෙර",
"textBehind": "පෙළට පිටුපසින්",
"textBorder": "දාරය",
"textBringToForeground": "පෙරබිමට ගෙනයන්න",
"textBullets": "ගුළි",
"textBulletsAndNumbers": "ගුළි හා අංක",
"textCancel": "අවලංගු",
"textCellMargins": "කෝෂයේ මායිම්",
"textCentered": "මැද",
"textChangeShape": "හැඩය සංශෝධනය",
"textChart": "ප්‍රස්තාරය",
"textChooseAnItem": "අථකයක් තෝරන්න",
"textChooseAnOption": "විකල්පයක් තෝරන්න",
"textClassic": "පැරණි",
"textClose": "වසන්න",
"textColor": "වර්ණය",
"textContinueFromPreviousSection": "කලින් තේරීමෙන් ඉදිරියට",
"textCreateTextStyle": "නව පෙළ ශෛලියක් සාදන්න",
"textCurrent": "වත්මන්",
"textCustomColor": "අභිරුචි වර්ණය",
"textCustomStyle": "අභිරුචි ශෛලිය",
"textDecember": "උඳුවප්",
"textDeleteImage": "රූපය මකන්න",
"textDeleteLink": "සබැඳිය මකන්න",
"textDesign": "නිර්මාණය",
"textDifferentFirstPage": "වෙනස් පළමු පිටුව",
"textDifferentOddAndEvenPages": "වෙනස් ඔත්තේ සහ ඉරට්ටේ පිටු",
"textDisplay": "දර්ශනය",
"textDistanceFromText": "පෙළ සිට දුර",
"textDistinctive": "විශේෂණීය",
"textDone": "අහවරයි",
"textDoubleStrikethrough": "ද්විත්ව මැදින් කැපිඉර",
"textEditLink": "සබැඳිය සංස්කරණය",
"textEffects": "ආචරණ",
"textEmpty": "හිස්ය",
"textEmptyImgUrl": "ඔබ රූපයේ ඒ.ස.නි. සඳහන් කළ යුතුය.",
"textEnterTitleNewStyle": "නව ශෛලියක සිරැසියක් යොදන්න",
"textEnterYourOption": "ඔබගේ විකල්පය යොදන්න",
"textFebruary": "නවම්",
"textFill": "පුරවන්න",
"textFirstColumn": "පළමු තීරුව",
"textFirstLine": "පළමු රේඛාව",
"textFlow": "ගලායාම",
"textFontColor": "රුවකුරේ පාට",
"textFontColors": "රුවකුරු පාට",
"textFonts": "රුවකුරු",
"textFooter": "පාදතලය",
"textFormal": "විධිමත්",
"textFr": "වෙතින්",
"textHeader": "ශීර්ෂය",
"textHeaderRow": "ශ්‍රීර්ෂ පේළිය",
"textHighlightColor": "තීව්‍රාලෝක පාට",
"textHorizontalText": "තිරස් පෙළ",
"textHyperlink": "අතිසබැඳිය",
"textImage": "රූපය",
"textImageURL": "රූපයේ ඒ.ස.නි.",
"textInFront": "පෙළ ඉදිරිපස",
"textInline": "පෙළ සමඟ රේඛාවේ",
"textInvalidName": "ගොනු නාමයේ පහත අකුරු කිසිවක් අඩංගු නොවිය යුතුය:",
"textJanuary": "දුරුතු",
"textJuly": "ඇසළ",
"textJune": "පොසොන්",
"textKeepLinesTogether": "රේඛා එකට තබන්න",
"textKeepWithNext": "ඊළඟ සමඟ තබන්න",
"textLastColumn": "අවසාන තීරුව",
"textLeader": "කතෘවාක්‍ය",
"textLetterSpacing": "අකුරු පරතරය",
"textLevels": "මට්ටම්",
"textLineSpacing": "රේඛා පරතරය",
"textLink": "සබැඳිය",
"textLinkSettings": "සබැඳියේ සැකසුම්",
"textLinkToPrevious": "පෙරට සබඳින්න",
"textMarch": "මැදින්",
"textMay": "වෙසක්",
"textMo": "සඳු",
"textModern": "නවීන",
"textMoveBackward": "ආපස්සට ගෙනයන්න",
"textMoveForward": "ඉදිරියට ගෙනයන්න",
"textMoveWithText": "පෙළ සමඟ ගෙනයන්න",
"textNextParagraphStyle": "ඊළඟ ඡේදයේ ශෛලිය",
"textNone": "කිසිවක් නැත",
"textNoStyles": "මෙවැනි ප්‍රස්ථාර සඳහා ශෛලීන් නැත. ",
"textNotUrl": "මෙම ක්‍ෂේත්‍රය \"http://උපවසම.උදාහරණය.ලංකා\" ආකෘතියේ ඒ.ස.නි. ක් විය යුතුය.",
"textNovember": "ඉල්",
"textNumbers": "අංක",
"textOctober": "වප්",
"textOk": "හරි",
"textOnline": "මාර්ගගත",
"textOpacity": "පාරාන්ධතාව",
"textOptions": "විකල්ප",
"textOrphanControl": "ඡෙදය සමබරව පාලනය",
"textPageBreakBefore": "පෙරට පිටු කඩනය",
"textPageNumbering": "පිටු අංකනය",
"textPageNumbers": "පිටු අංක",
"textParagraph": "ඡේදය",
"textParagraphStyle": "ඡේදයේ ශෛලිය",
"textPictureFromLibrary": "ගබඩාවෙන් ඡායාරූපය",
"textPictureFromURL": "ඒ.ස.නි. වෙතින් ඡායාරූපය",
"textPlaceholder": "පිහිටුම් රැඳවුම",
"textPt": "pt",
"textRecommended": "නිර්දේශිත",
"textRefresh": "නැවුම් කරන්න",
"textRefreshEntireTable": "මුළු වගුවම නැවුම් කරන්න",
"textRefreshPageNumbersOnly": "පිටු අංක පමණක් නැවුම් කරන්න",
"textRemoveChart": "ප්‍රස්තාරය ඉවත් කරන්න",
"textRemoveShape": "හැඩගැසීම ඉවත් කරන්න",
"textRemoveTable": "වගුව ඉවත් කරන්න",
"textRemoveTableContent": "පටුන ඉවත් කරන්න",
"textRepeatAsHeaderRow": "ශ්‍රීර්ෂ පේළිය ලෙස නැවතත්",
"textReplace": "ප්‍රතිස්ථාපනය",
"textReplaceImage": "රූපය ප්‍රතිස්ථාපනය",
"textRequired": "වුවමනාය",
"textResizeToFitContent": "අන්තර්ගතයට ගැළපීමට යළි ප්‍රමාණනය",
"textRightAlign": "දකුණට පෙළගැස්ම",
"textRotateTextDown": "පෙළ පහළට කරකවන්න",
"textRotateTextUp": "පෙළ ඉහළට කරකවන්න",
"textSa": "සෙන",
"textSameCreatedNewStyle": "සෑදූ නව ශෛලියට සමානව",
"textSave": "සුරකින්න",
"textScreenTip": "තිරයේ ඉඟිය",
"textSelectObjectToEdit": "සංස්කරණය වස්තුව තෝරන්න",
"textSendToBackground": "පසුබිමට යවන්න",
"textSeptember": "බිනර",
"textSettings": "සැකසුම්",
"textShape": "හැඩය",
"textSimple": "සරල",
"textSize": "ප්‍රමාණය",
"textSmallCaps": "කුඩා ලොකු අකුරු",
"textSpaceBetweenParagraphs": "ඡේද අතර පරතරය",
"textSquare": "හතරැස්",
"textStandard": "සම්මත",
"textStartAt": "ඇරඹෙන්නේ",
"textStrikethrough": "මැදින් කැපිඉර",
"textStructure": "ව්‍යුහය",
"textStyle": "ශෛලිය",
"textStyleOptions": "ශෛලි විකල්ප",
"textStyles": "ශෛලීන්",
"textSu": "ඉරි",
"textSubscript": "යටකුර",
"textSuperscript": "උඩකුර",
"textTable": "වගුව",
"textTableOfCont": "පටුන",
"textTableOptions": "වගුවේ විකල්ප",
"textText": "පෙළ",
"textTextOrientation": "පෙළ දිශානතිය",
"textTextWrapping": "පෙළ දැවටීම",
"textTh": "බ්‍රහ",
"textThrough": "අතුරින්",
"textTight": "තද",
"textTitle": "සිරැසිය",
"textTopAndBottom": "මුදුන හා පාදම",
"textTotalRow": "මුළු පේළි",
"textTu": "අඟ",
"textType": "වර්ගය",
"textWe": "අපි",
"textWrap": "වෙළීම",
"textWrappingStyle": "දවටන ශෛලිය",
"textYourOption": "ඔබගේ විකල්පය",
"textBaseline": "Baseline",
"textCapitalization": "Capitalization",
"textCellOptions": "Cell options",
"textCellSize": "Rows & columns size",
"textWrapText": "Wrap Text",
"txtHeight": "Height",
"txtWidth": "Width"

"Error": {
"convertationTimeoutText": "අනුවර්තන කාලය ඉක්මවා ඇත.",
"criticalErrorExtText": "ලේඛන වට්ටෝරුවට ආපසු යාමට 'හරි' ඔබන්න.",
"criticalErrorExtTextClose": "සංස්කරකය වැසීමට 'හරි' ඔබන්න.",
"criticalErrorTitle": "දෝෂයකි",
"downloadErrorText": "බාගැනීමට අසමත් විය.",
"errorAccessDeny": "ඔබට අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
ඔබගේ පරිපාලක අමතන්න.",
"errorBadImageUrl": "රූපයේ ඒ.ස.නි. වැරදියි",
"errorComboSeries": "සංයෝජන සටහනක් සෑදීමට, අවම වශයෙන් දත්ත මාලා දෙකක් තෝරන්න.",
"errorCompare": "සම-සංස්කරණ ප්‍රකාරයේ දී ලේඛන සැසඳීමේ විශේෂාංගය නොතිබේ.",
"errorConnectToServer": "මෙම ලේඛනය සුරැකීමට නොහැකිය. ඔබගේ සම්බන්ධතා සැකසුම් පරීක්‍ෂා කරන්න හෝ පරිපාලක අමතන්න.
ඔබ හරි එබූ විට, ලේඛනය බාගැනීමට දක්වනු ඇත.",
"errorDatabaseConnection": "බාහිර දෝෂයකි.
දත්තසමුදා සම්බන්ධතාවයේ දෝෂයකි. සහාය අමතන්න.",
"errorDataEncrypted": "සංකේතන වෙනස්කම් ලැබී ඇත, ඒවා තේරුම් ගැනීමට නොහැකිය.",
"errorDataRange": "වලංගු නොවන දත්ත පරාසයකි.",
"errorDefaultMessage": "දෝෂයේ කේතය: %1",
"errorDirectUrl": "කරුණාකර ලේඛනය සඳහා වන සබැඳිය තහවුරු කරන්න.
මෙය බාගැනීම සඳහා ගොනුවට සෘජු සබැඳියක් විය යුතුය.",
"errorEditingDownloadas": "ලේඛනය සමඟ වැඩ කිරීමේදී දෝෂයක් සිදු විය.
ගොනුවේ උපස්ථ පිටපතක් ස්ථානීයව සුරැකීමට ලේඛනය බාගන්න.",
"errorEditProtectedRange": "මෙම තේරීම රක්‍ෂිත බැවින් ඔබට සංස්කරණයට ඉඩ නොදේ.",
"errorEmptyTOC": "ශෛලි එකතුවෙන් තෝරාගත් පෙළට ශ්‍රීර්ෂ ශෛලියක් යෙදීමෙන් පටුනක් සෑදීම අරඹන්න.",
"errorFilePassProtect": "ගොනුව මුරපදයකින් ආරක්‍ෂිත නිසා විවෘත කිරීමට නොහැකිය.",
"errorFileSizeExceed": "ගොනුවේ ප්‍රමාණය ඔබගේ සේවාදායකයේ සීමාව ඉක්මවයි.
ඔබගේ පරිපාලක අමතන්න.",
"errorForceSave": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය. ඔබගේ පරිගණකයේ දෘඪ තැටියට ගොනුව සුරැකීමට 'මෙලෙස බාගන්න' විකල්පය භාවිතා කරන්න හෝ පසුව උත්සාහ කරන්න.",
"errorInconsistentExt": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය මෙම ගොනුවේ දිගුවට නොගැළපේ.",
"errorInconsistentExtDocx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පෙළ ලේඛන සඳහා අනුරූප වේ (උදා. docx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtPdf": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පහත දැක්වෙන ආකෘති වලින් එකකට අනුරූප වේ: pdf/djvu/xps/oxps, නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtPptx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය සමර්පණ සඳහා අනුරූප වේ (උදා. pptx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorInconsistentExtXlsx": "ගොනුව අරින විට දෝෂයක් සිදු වී ඇත.
ගොනුවේ අන්තර්ගතය පැතුරුම්පත් සඳහා අනුරූප වේ (උදා. xlsx), නමුත් ගොනුව සඳහා අසංගත දිගුවක් ඇත: %1.",
"errorKeyEncrypt": "නොදන්නා යතුරු සූචයකි",
"errorKeyExpire": "යතුරු සූචකය කල් ඉකුත්ය",
"errorLoadingFont": "රුවකුරු පූරණය වී නැත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලක අමතන්න.",
"errorMailMergeLoadFile": "පූරණයට අසමත් විය",
"errorMailMergeSaveFile": "ඒකාබද්ධයට අසමත් විය.",
"errorNoTOC": "යාවත්කාල කිරීමට පටුනක් නැත. නිර්දේශ පටිත්තෙන් ඇතුළු කළ හැකිය.",
"errorPasswordIsNotCorrect": "ඔබ සපයන ලද මුරපදය වැරදිය. ලොකු අකුරු යතුර අක්‍රිය බව තහවුරු කරගෙන නිවැරදි ලොකුකුරු පමණක් භාවිතයට වග බලා ගන්න.",
"errorPDFFormsLocked": "අගුළු දැමූ ආකෘතිපත්‍ර වලට වෙනස්කම් වන බැවින් ක්‍රියාමාර්ගය ගැනීමට නොහැකිය.",
"errorSaveWatermark": "මෙම ගොනුවේ වෙනත් වසමකට අදාළ දිය සලකුණක රූපයක් අඩංගු වේ.
එය PDF හි දිස් වීමට දිය සලකුණේ රූපය යාවත්කාල කරන්න එවිට ඔබ දැන් ලේඛනගත කරන වසමට සබැඳෙනු ඇත හෝ ඔබගේ පරිගණකයෙන් උඩුගත කරන්න.",
"errorSessionAbsolute": "ලේඛනය සංස්කරණ වාරය කල් ඉකුත්ව ඇත. පිටුව නැවත පූරණය කරන්න.",
"errorSessionIdle": "ලේඛනය සෑහෙන වේලාවකින් සංස්කරණය කර නැත. පිටුව නැවත පූරණය කරන්න.",
"errorSessionToken": "සේවාදායකයට සම්බන්ධතාව බාධා විය. පිටුව යළි පූරණය කරන්න.",
"errorSetPassword": "මුරපදය සැකසීමට නොහැකියි.",
"errorStockChart": "වැරදි පේළි අනුපිළිවෙලකි. කොටස් ප්‍රස්ථාරයක් තැනීමට, පහත දැක්වෙන අනුපිළිවෙලට පත්‍රයේ දත්ත තබන්න:
ඇරඹුම් මිල, උපරිම මිල, අවම මිල, අවසාන මිල.",
"errorSubmit": "යොමු කිරීමට අසමත් විය.",
"errorTextFormWrongFormat": "ඇතුල් කළ අගය ක්‍ෂේත්‍රයේ ආකෘතියට නොගැළපේ.",
"errorToken": "ලේඛනයේ ආරක්‍ෂණ නිමිත්ත නිවැරදිව පිහිටුවා නැත.
කරුණාකර ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"errorTokenExpire": "ලේඛනයේ ආරක්‍ෂණ නිමිත්ත කල් ඉකුත් වී ඇත.
ඔබගේ ලේඛන සේවාදායකයේ පරිපාලකයා අමතන්න.",
"errorUpdateVersionOnDisconnect": "සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී තිබෙන අතර ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත.
දිගටම වැඩ කිරීමට පෙර කිසිවක් අහිමි නොවීමට ඔබ ගොනුව බාගැනීම හෝ එහි අන්තර්ගතය පිටපත් කරගැනීම සිදුකළ යුතුය, ඉන්පසු මෙම පිටුව නැවත පූරණය කරන්න.",
"errorUserDrop": "ගොනුවට මේ මොහොතේ ප්‍රවේශ වීමට නොහැකිය.",
"errorUsersExceed": "මිලකරණ සැලසුම යටතේ ඉඩ දී ඇති පරිශ්‍රීලකයින් ගණන ඉක්මවා ඇත",
"errorViewerDisconnect": "සම්බන්ධතාව නැති විය. ඔබට තවමත් ලේඛනය දැකීමට හැකිය,
නමුත් සම්බන්ධතාව ප්‍රත්‍යර්පණය වී පිටුව යළි පූරණය කරන තෙක් ඔබට බාගැනීමට හෝ මුද්‍රණයට නොහැකි වනු ඇත.",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"openErrorText": "ගොනුව අරින විට දෝෂයක් සිදු විය",
"saveErrorText": "ගොනුව සුරැකීමේදී දෝෂයක් සිදු විය",
"scriptLoadError": "සම්බන්ධතාව ඉතා මන්දගාමීයි, සමහර සංරචක පූරණය නොවුණි. පිටුව යළි පූරණය කරන්න.",
"splitDividerErrorText": "පේළි ගණන % 1 ක භාජකයක් විය යුතුය",
"splitMaxColsErrorText": "තීරු ගණන %1 ට වඩා අඩු විය යුතුය",
"splitMaxRowsErrorText": "පේළි ගණන %1ට වඩා අඩු විය යුතුය",
"textOk": "හරි",
"unknownErrorText": "නොදන්නා දෝෂයකි.",
"uploadDocExtMessage": "නොදන්නා ලේඛන ආකෘතියකි.",
"uploadDocFileCountMessage": "උඩුගත කිරීමට ලේඛන නැත.",
"uploadDocSizeMessage": "ලේඛනයක උපරිම ප්‍රමාණයේ සීමාව ඉක්මවිය.",
"uploadImageExtMessage": "නොදන්නා රූප ආකෘතියකි.",
"uploadImageFileCountMessage": "රූප කිසිවක් උඩුගත කර නැත.",
"uploadImageSizeMessage": "රූපය ඉතා විශාලයි. උපරිම ප්‍රමාණය මෙ.බ. 25 කි."

"LongActions": {
"applyChangesTextText": "දත්ත පූරණය වෙමින්...",
"applyChangesTitleText": "දත්ත පූරණය වෙමින්",
"confirmMaxChangesSize": "ක්‍රියාමාර්ග ප්‍රමාණය ඔබගේ සේවාදායකය සඳහා සකසා තිබෙන සීමාව ඉක්මවයි.
ඔබගේ අන්තිම ක්‍රියාමාර්ගය අවලංගු කිරීමට \"පෙරසේ\" ඔබන්න හෝ ක්‍රියාමාර්ගය ස්ථානීයව තබා ගැනීමට \"ඉදිරියට\" යන්න ඔබන්න (කිසිවක් අහිමි වී නැතැයි තහවුරු කර ගැනීමට ගොනුව බාගන්න හෝ එහි අන්තර්ගතයෙහි පිටපතක් ලබා ගන්න).",
"downloadMergeText": "බාගැනෙමින්...",
"downloadMergeTitle": "බාගැනෙමින්",
"downloadTextText": "ලේඛනය බාගැනෙමින්...",
"downloadTitleText": "ලේඛනය බාගැනෙමින්",
"loadFontsTextText": "දත්ත පූරණය වෙමින්...",
"loadFontsTitleText": "දත්ත පූරණය වෙමින්",
"loadFontTextText": "දත්ත පූරණය වෙමින්...",
"loadFontTitleText": "දත්ත පූරණය වෙමින්",
"loadImagesTextText": "රූප පූරණය වෙමින්...",
"loadImagesTitleText": "රූප පූරණය වෙමින්",
"loadImageTextText": "රූපය පූරණය වෙමින්...",
"loadImageTitleText": "රූපය පූරණය වෙමින්",
"loadingDocumentTextText": "ලේඛනය පූරණය වෙමින්...",
"loadingDocumentTitleText": "පූරණය වෙමින්",
"mailMergeLoadFileText": "දත්ත මූලාශ්‍රය පූරණය වෙමින්...",
"mailMergeLoadFileTitle": "දත්ත මූලාශ්‍රය පූරණය වෙමින්",
"openTextText": "ලේඛනය විවෘත වෙමින්...",
"openTitleText": "ලේඛනය විවෘත වෙමින්",
"printTextText": "ලේඛනය මුද්‍රණය වෙමින්...",
"printTitleText": "ලේඛනය මුද්‍රණය වෙමින්",
"savePreparingText": "සුරැකීමට සූදානම් වෙමින්",
"savePreparingTitle": "සුරැකීමට සූදානම් වෙමින්. රැඳෙන්න...",
"saveTextText": "ලේඛනය සුරැකෙමින්...",
"saveTitleText": "ලේඛනය සුරැකෙමින්",
"savingText": "සුරැකෙමින්",
"sendMergeText": "ඒකාබද්ධය යැවෙමින්...",
"sendMergeTitle": "ඒකාබද්ධය යැවෙමින්",
"textContinue": "ඉදිරියට",
"textLoadingDocument": "පූරණය වෙමින්",
"textUndo": "පෙරසේ",
"txtEditingMode": "සංස්කරණ ප්‍රකාරය සකසන්න...",
"uploadImageTextText": "රූපය උඩුගත වෙමින්...",
"uploadImageTitleText": "රූපය උඩුගත වෙමින්",
"waitText": "කරුණාකර, රැඳෙන්න..."

"Main": {
"criticalErrorTitle": "දෝෂයකි",
"errorAccessDeny": "අයිතියක් නැති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ උත්සාහ කරයි.
කරුණාකර, ඔබගේ පරිපාලක අමතන්න.",
"errorOpensource": "ඔබට නොමිලේ ප්‍රජා අනුවාදය භාවිතා කරමින් ලේඛන දැකීම සඳහා පමණක් විවෘත කිරීමට හැකිය. ජංගම වියමන සංස්කරක වෙත ප්‍රවේශ වීමට වාණිජ බලපත්‍රයක් අවශ්‍ය වේ.",
"errorServerVersion": "සංස්කරක අනුවාදය වෙනස්ව ඇත. වෙනස්කම් යෙදීමට පිටුව යළි පූරණය වනු ඇත.",
"errorUpdateVersion": "ගොනුවේ අනුවාදය වෙනස්ව ඇත. පිටුව යළි පූරණය වනු ඇත.",
"leavePageText": "ඔබ සතුව නොසුරකින ලද වෙනස්කම් තිබේ. ඉබේ සුරැකෙන තෙක් රැඳීමට 'මෙම පිටුවේ සිටින්න' ඔබන්න. නොසුරකින ලද සියළුම වෙනස්කම් ඉවතලීමට 'මෙම පිටුව හැරයන්න' ඔබන්න.",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"SDK": {
" -Section ": "-කොටස",
"above": "වඩා",
"Aspect": "පැත්ත",
"below": "පහළ",
"Blue": "නිල්",
"Blue Green": "නිල් කොළ",
"Blue II": "නිල් II",
"Blue Warm": "උෂ්ණ නිල්",
"Book Title": "පොතේ සිරැසිය",
"Caption": "සිරස්තලය",
"Choose an item": "අථකයක් තෝරන්න",
"Click to load image": "රූපය පූරණයට ඔබන්න",
"Current Document": "වත්මන් ලේඛනය",
"Default Paragraph Font": "පෙරනිමි ඡේද රුවකුර",
"Diagram Title": "ප්‍රස්තාරයේ සිරැසිය",
"Emphasis": "අවධාරණ",
"endnote reference": "නිමාසටහන් යොමුව",
"endnote text": "නිමා සටහනේ පෙළ",
"Enter a date": "දිනයක් ඇතුල් කරන්න",
"Error! Bookmark not defined": "දෝෂයකි! පොත්යොමුව දක්වා නැත.",
"Error! Main Document Only": "දෝෂයකි! ප්‍රධාන ලේඛනය පමණි.",
"Error! No text of specified style in document": "දෝෂයකි! ලේඛනයේ නිරූපිත ශෛලියක පෙළක් නැත.",
"Error! Not a valid bookmark self-reference": "දෝෂයකි! වලංගු පොත්යොමුවක ස්වයං-නිර්දේශයක් නොවේ.",
"Even Page ": "ඉරට්ටේ පිටුව",
"First Page ": "පළමු පිටුව",
"Footer": "පාදතලය",
"footnote reference": "පාදසටහන් යොමුව",
"footnote text": "පාද සටහනේ පෙළ",
"Grayscale": "අළු පරිමාණය",
"Green": "කොළ",
"Green Yellow": "කොළ කහ",
"Header": "ශීර්ෂය",
"Heading 1": "ශ්‍රීර්ෂනාමය 1",
"Heading 2": "ශ්‍රීර්ෂනාමය 2",
"Heading 3": "ශ්‍රීර්ෂනාමය 3",
"Heading 4": "ශ්‍රීර්ෂනාමය 4",
"Heading 5": "ශ්‍රීර්ෂනාමය 5",
"Heading 6": "ශ්‍රීර්ෂනාමය 6",
"Heading 7": "ශ්‍රීර්ෂනාමය 7",
"Heading 8": "ශ්‍රීර්ෂනාමය 8",
"Heading 9": "ශ්‍රීර්ෂනාමය 9",
"Hyperlink": "අතිසබැඳිය",
"Index Too Large": "සූචිය ඉතා විශාලය",
"Intense Emphasis": "තීව්‍ර අවධාරණ",
"Intense Quote": "තීව්‍ර උද්ධරණය",
"Intense Reference": "තීව්‍ර යොමුව",
"Is Not In Table": "වගුවෙහි නැත",
"List Paragraph": "ඡේද ලේඛනය",
"Median": "මධ්‍යස්ථය",
"Missing Argument": "නැතිවුණු විස්තාරය",
"Missing Operator": "නැතිවුණු ක්‍රියාකරු",
"No List": "ලැයිස්තුවක් නැත",
"No Spacing": "හිස්තැන් නැත",
"No table of contents entries found": "ලේඛනයේ ශ්‍රීර්ෂ නැත. පටුනේ දිස්වන පරිදි පෙළට ශ්‍රීර්ෂ ශෛලියක් දමන්න.",
"No table of figures entries found": "සංඛ්‍යා නිවේශිත වගුවක් හමු නොවිණි.",
"None": "කිසිවක් නැත",
"Normal": "සාමාන්‍ය",
"Number Too Large To Format": "ආකෘතිකරණයට අංකය ඉතා විශාලය",
"Odd Page ": "ඔත්තේ පිටුව",
"Office": "ඔෆිස්",
"Office 2007 - 2010": "ඔෆිස් 2007 - 2010",
"Office 2013 - 2022": "ඔෆිස් 2013 - 2022",
"Orange": "තැඹිලි",
"Orange Red": "තැඹිලි රතු",
"Paper": "කොළය",
"Quote": "උද්ධරණය",
"Red": "රතු",
"Red Orange": "රතු තැඹිලි",
"Red Violet": "රතු ජම්බූල",
"Same as Previous": "කලින් ලෙසම",
"Series": "මාලාව",
"Strong": "තද",
"Subtitle": "උපසිරැසිය",
"Subtle Emphasis": "සියුම් අවධාරණ",
"Subtle Reference": "සියුම් යොමුව",
"Syntax Error": "පදගැළපීමේ දෝෂයකි",
"Table Index Cannot be Zero": "වගුවේ සූචිය ශූන්‍ය නොවිය යුතුය",
"Table of Contents": "පටුන",
"table of figures": "සංඛ්‍ය වගුව",
"The Formula Not In Table": "සූත්‍රය වගුවේ නැත",
"Title": "සිරැසිය",
"TOC Heading": "පටුනේ ශ්‍රීර්ෂය",
"Type equation here": "සමීකරණය මෙතැන ලියන්න",
"Undefined Bookmark": "දක්වා නැති පොත්යොමුවකි",
"Unexpected End of Formula": "සූත්‍රයේ අනපේක්‍ෂිත අවසානයකි",
"Violet": "ජම්බූල",
"Violet II": "ජම්බූල II",
"X Axis": "X අක්‍ෂය XAS",
"Y Axis": "Y අක්‍ෂය",
"Yellow": "කහ",
"Yellow Orange": "කහ තැඹිලි",
"Your text here": "ඔබගේ පෙළ මෙතැන",
"Zero Divide": "ශූන්‍ය බෙදුම",
"Marquee": "Marquee",
"Slipstream": "Slipstream"

"textAnonymous": "නිර්නාමික",
"textBuyNow": "අඩවියට ගොඩවදින්න",
"textCancel": "අවලංගු",
"textClose": "වසන්න",
"textContactUs": "අලෙවිය අමතන්න",
"textConvertForm": "පිරවීමට සුදුසු ආකෘතියෙන් ආකෘතිපත්‍රය සුරැකීමට ගොනුව පීඩීඑෆ් ලෙස බාගන්න.",
"textCustomLoader": "සමාවන්න, පූරකය වෙනස් කිරීමට ඔබට සුදුසුකමක් නැත. මිල කැඳවීමක් ලබා ගැනීමට අපගේ අලෙවි ක්‍රියාංශය අමතන්න.",
"textDialogProtectedChangesTracked": "ඔබට මෙම ලේඛනය සංස්කරණය කිරීමට හැකිය, නමුත් සියළු වෙනස්කම් නිරීක්‍ෂණය වේ",
"textDialogProtectedEditComments": "ඔබට මෙම ලේඛනයට අදහස් පමණක් යෙදීමට හැකිය",
"textDialogProtectedFillForms": "ඔබට මෙම ලේඛනයේ ආකෘතිපත්‍ර පමණක් පිරවීමට හැකිය",
"textDialogProtectedOnlyView": "ඔබට මෙම ලේඛනය බැලීමට පමණක් හැකිය",
"textDocumentProtected": "ලේඛනය ආරක්‍ෂා කර ඇත. සැකසුම් සංස්කරණය නොතිබේ",
"textDownloadPdf": "පීඩීඑෆ් බාගන්න",
"textGuest": "අමුත්තා",
"textHasMacros": "ගොනුවේ ස්වයංක්‍රීය සාර්ව අඩංගු වේ.
ඔබට සාර්ව ධාවනයට වුවමනාද?",
"textNo": "නැහැ",
"textNoLicenseTitle": "බලපත්‍රයේ සීමාවට ළඟාවුණි",
"textNoMatches": "ගැළපීම් නැත",
"textOk": "හරි",
"textPaidFeature": "ගෙවන විශේෂාංගයකි",
"textRemember": "මාගේ තේරීම මතක තබාගන්න",
"textReplaceSkipped": "ආදේශනය සිදු කර ඇත. සිදුවීම් {0}ක් මඟ හරින ලදී.",
"textReplaceSuccess": "සෙවුම සිදු කර ඇත. ප්‍රතිස්ථාපනය කළ සිදුවීම්: {0}",
"textRequestMacros": "සාර්වයක් ඒ.ස.නි. ට ඉල්ලීමක් කරයි. %1 වෙත ඉල්ලීමට ඉඩ දීමට වුවමනාද?",
"textSaveAsPdf": "පීඩීඑෆ් ලෙස සුරකින්න",
"textYes": "ඔව්",
"titleDialogProtectedDocument": "ලේඛනය ආරක්‍ෂා කර ඇත",
"titleLicenseExp": "බලපත්‍රය කල් ඉකුත්ය",
"titleLicenseNotActive": "බලපත්‍රය සක්‍රිය නැත",
"titleServerVersion": "සංස්කරකය යාවත්කාල විය",
"titleUpdateVersion": "අනුවාදය වෙනස් විය",
"warnDownloadAsPdf": "ඔබගේ {0} සංස්කරණය කළ හැකි ආකෘතියකට හරවනු ඇත. මෙයට යම් කාලයක් ගත වීමට හැකිය. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලේඛනය ඔබට පෙළ සංස්කරණයට ඉඩ සලසන පරිදි ප්‍රශස්ත කෙරේ, එබැවින් එය තත්‍වාකාරයෙන් මුල් {0} මෙන් නොපෙනෙනු ඇත, උදා: මුල් ගොනුවේ විත්‍රණ බොහෝ ප්‍රමාණයක් තිබේ නම්.",
"warnLicenseAnonymous": "නිර්නාමික පරිශ්‍රීලකයින් සඳහා ප්‍රවේශය ප්‍රතික්‍ෂේපිතයි.
මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වනු ඇත.",
"warnLicenseBefore": "බලපත්‍රය සක්‍රිය නැත.
කරුණාකර ඔබගේ පරිපාලක අමතන්න.",
"warnLicenseExp": "ඔබගේ බලපත්‍රය කල් ඉකුත්ය. බලපත්‍රය යාවත්කාල කර පිටුව නැවුම් කරන්න.",
"warnLicenseLimitedNoAccess": "බලපත්‍රය කල් ඉකුත්ය. ඔබට ලේඛන සංස්කරණය කිරීමට ප්‍රවේශයක් නැත. කරුණාකර, ඔබගේ පරිපාලක අමතන්න.",
"warnLicenseLimitedRenewed": "බලපත්‍රය අළුත් කළ යුතුයි. ඔබට ලේඛන සංස්කරණයට සීමිත ප්‍රවේශයක් තිබේ.
පූර්ණ ප්‍රවේශය ලබා ගැනීමට ඔබගේ පරිපාලක අමතන්න",
"warnNoLicense": "%1 සංස්කරක සමකාල සම්බන්ධතා සීමාවට ළඟා වී ඇත. මෙම ලේඛනය දැකීමට පමණක් විවෘත වේ. පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"warnNoLicenseUsers": "ඔබ %1 සංස්කරක වල පරිශ්‍රීලක සීමාවට ළඟා වී ඇත. පුද්ගලික උත්ශ්‍රේණි නියම සඳහා %1 අලෙවි කණ්ඩායම අමතන්න.",
"warnProcessRightsChange": "ඔබට මෙම ගොනුව සංස්කරණයට අවසර නැත.",
"tipLicenseExceeded": "The document is open in read-only mode as the maximum number of simultaneous connections allowed by license has been reached.

Please try again later or contact the document owner if you need editing access.",
"tipLicenseUsersExceeded": "The document is open in read-only mode as the maximum number of users allowed to edit documents by license has been reached.

Please try again later or contact the document owner if you need editing access.",
"titleReadOnly": "Read-Only Mode",
"txtSignedForm": "This document has been signed and cannot be edited."

"Settings": {
"advDRMOptions": "රක්‍ෂිත ගොනුවකි",
"advDRMPassword": "මුරපදය",
"advTxtOptions": "TXT විකල්ප තෝරන්න",
"closeButtonText": "ගොනුව වසන්න",
"notcriticalErrorTitle": "අවවාදයයි",
"textAbout": "පිළිබඳ",
"textAddToFavorites": "ප්‍රියතමයන්ට දමන්න",
"textApplication": "යෙදුම",
"textApplicationSettings": "යෙදුමේ සැකසුම්",
"textAuthor": "කර්තෘ",
"textBack": "ආපසු",
"textBeginningDocument": "ලේඛනයේ ආරම්භය",
"textBottom": "පහළ",
"textCancel": "අවලංගු",
"textCaseSensitive": "ලොකු/කුඩා අකුරු දෝෂ",
"textCentimeter": "සෙන්ටිමීටර",
"textChangePassword": "මුරපදය සංශෝධනය",
"textChooseEncoding": "ආකේතනය තෝරන්න",
"textChooseTxtOptions": "TXT විකල්ප තෝරන්න",
"textClearAllFields": "සියළු ක්‍ෂේත්‍ර හිස්කරන්න",
"textClose": "වසන්න",
"textCollaboration": "සහයෝගිත්‍වය",
"textColorSchemes": "වර්ණ තේමා",
"textComment": "අදහස",
"textComments": "අදහස්",
"textCommentsDisplay": "අදහස් දර්ශනය",
"textCreated": "සෑදිණි",
"textCustomSize": "අභිරුචි ප්‍රමාණය",
"textDark": "අඳුරු",
"textDarkTheme": "අඳුරු තේමාව",
"textDialogUnprotect": "ලේඛනය අනාරක්‍ෂිත කිරීමට මුරපදයක් ඇතුල් කරන්න",
"textDirection": "දිශාව",
"textDisableAll": "සියල්ල අබල කරන්න",
"textDisableAllMacrosWithNotification": "සියළුම සාර්ව දැනුම්දීම් සමඟ අබල කරන්න",
"textDisableAllMacrosWithoutNotification": "දැනුම්දීමකින් තොරව සියළුම සාර්ව අබල කරන්න",
"textDocumentInfo": "ලේඛනයේ තොරතුරු",
"textDocumentSettings": "ලේඛනයේ සැකසුම්",
"textDocumentTitle": "ලේඛනයේ සිරැසිය",
"textDone": "අහවරයි",
"textDownload": "බාගන්න",
"textDownloadAs": "ලෙස බාගන්න",
"textDownloadRtf": "ඔබ දිගටම මෙම ආකෘතියෙන් සුරැකුවොත් සමහර හැඩ ගැන්වීම් නැති වීමට හැකිය. ඔබට ඉදිරියට යාමට වුවමනා ද?",
"textDownloadTxt": "ඔබ මෙම ආකෘතියෙන් දිගටම සුරැකුවොත් පාඨ හැර අනෙකුත් සියළුම විශේෂාංග නැති වී යනු ඇත. ඔබට දිගටම කරගෙන යාමට වුවමනාද?",
"textDrawing": "ඇඳීම",
"textEmptyHeading": "හිස් ශ්‍රීර්ෂය",
"textEmptyScreens": "ලේඛනයේ කිසිදු ශ්‍රීර්ෂයක් නැත. ශ්‍රීර්ෂ ශෛලියක් පෙළට දමන්න එවිට එය පටුනේ දිස් වේ.",
"textEnableAll": "සියල්ල සබල කරන්න",
"textEnableAllMacrosWithoutNotification": "දැනුම්දීමකින් තොරව සියළුම සාර්ව සබල කරන්න",
"textEncoding": "ආකේතනය",
"textEncryptFile": "ගොනුව සංකේතනය",
"textExport": "නිර්යාත කරන්න",
"textExportAs": "මෙලෙස නිර්යාත කරන්න",
"textFastWV": "වේගවත් වියමන දැක්ම",
"textFeedback": "ප්‍රතිපෝෂණය සහ සහාය",
"textFillingForms": "ආකෘතිපත්‍ර පිරවීම",
"textFind": "හොයන්න",
"textFindAndReplace": "සොයාගෙන ප්‍රතිස්ථාපනය",
"textFindAndReplaceAll": "සොයාගෙන සියල්ල ප්‍රතිස්ථාපනය",
"textFormat": "ආකෘතිය",
"textHelp": "උපකාර",
"textHiddenTableBorders": "සැඟවුණු වගුවේ දාර",
"textHighlightResults": "ප්‍රතිඵල තීව්‍රාලෝකනය",
"textInch": "අඟල්",
"textLandscape": "තිරස්",
"textLastModified": "අවසන් සංශෝධනය",
"textLastModifiedBy": "අවසාන සංශෝධනය කළේ",
"textLeft": "වම",
"textLeftToRight": "වමේ සිට දකුණට",
"textLight": "දීප්ත",
"textLoading": "පූරණය වෙමින්...",
"textLocation": "ස්ථානය",
"textMacrosSettings": "සාර්ව සැකසුම්",
"textMargins": "මායිම්",
"textMarginsH": "දී ඇති උසට මුදුනේ හා පාදමේ මායිම් ඉතා විශාලය",
"textMarginsW": "දී ඇති පිටුවේ පළලට වම් සහ දකුණු මායිම් ඉතා පුළුල් ය",
"textMobileView": "ජංගම දැක්ම",
"textNavigation": "යාත්‍රණය",
"textNo": "නැහැ",
"textNoChanges": "වෙනස්කම් නැත (කියවීමට පමණි)",
"textNoCharacters": "මුද්‍රණය නොවන අකුරු",
"textNoMatches": "ගැළපීම් නැත",
"textOk": "හරි",
"textOpenFile": "ගොනුව ඇරීමට මුරපදයක් යොදන්න",
"textOrientation": "හැඩගැස්ම",
"textOwner": "හිමිකරු",
"textPages": "පිටු",
"textPageSize": "පිටුවේ ප්‍රමාණය",
"textParagraphs": "ඡේද",
"textPassword": "මුරපදය",
"textPasswordNotMatched": "මුරපද නොගැළපේ",
"textPasswordWarning": "මුරපදය නැති වුවහොත් හෝ අමතක වුවහොත් එය ප්‍රත්‍යර්පණයට නොහැකිය.",
"textPdfProducer": "පීඩීඑෆ් නිෂ්පාදක",
"textPdfTagged": "අනන්‍යගත පීඩීඑෆ්",
"textPdfVer": "පීඩීඑෆ් අනුවාදය",
"textPoint": "ලක්‍ෂය",
"textPortrait": "සිරස්",
"textPrint": "මුද්‍රණය",
"textProtectDocument": "ලේඛනය ආරක්‍ෂණය",
"textProtection": "ආරක්‍ෂණය",
"textProtectTurnOff": "ආරක්‍ෂණය අක්‍රිය කර ඇත",
"textReaderMode": "කියවීමේ ප්‍රකාරය",
"textRemoveFromFavorites": "ප්‍රියතමයන්ගෙන් ඉවත් කරන්න",
"textReplace": "ප්‍රතිස්ථාපනය",
"textReplaceAll": "සියල්ල ප්‍රතිස්ථාපනය",
"textRequired": "වුවමනාය",
"textRequirePassword": "මුරපදය වුවමනාය",
"textResolvedComments": "විසඳූ අදහස්",
"textRestartApplication": "වෙනස්කම් යෙදීමට කරුණාකර යෙදුම නැවත අරඹන්න",
"textRight": "දකුණ",
"textRightToLeft": "දකුණෙන් වමට",
"textSameAsSystem": "පද්ධතියේ ලෙසම",
"textSave": "සුරකින්න",
"textSearch": "සොයන්න",
"textSetPassword": "මුරපදය සකසන්න",
"textSettings": "සැකසුම්",
"textShowNotification": "දැනුම්දීම පෙන්වන්න",
"textSpaces": "හිස්තැන්",
"textSpellcheck": "අකුරුවින්‍යාසය පරීක්‍ෂාව",
"textStatistic": "සංඛ්‍යාතිය",
"textSubject": "මාතෘකාව",
"textSymbols": "සංකේත",
"textTheme": "තේමාව",
"textTitle": "සිරැසිය",
"textTop": "මුදුන",
"textTrackedChanges": "ලුහුබැඳි වෙනස්කම්",
"textTypeEditing": "සංස්කරණ වර්ගය",
"textTypeEditingWarning": "ලේඛනයේ මෙවැනි ආකාරයේ සංස්කරණ සඳහා පමණක් ඉඩ දෙන්න.",
"textUnitOfMeasurement": "මිනුම් ඒකකය",
"textUnprotect": "අනාරක්‍ෂණය",
"textUploaded": "උඩුගත කෙරිණි",
"textVerify": "තහවුරු",
"textVersionHistory": "අනුවාද ඉතිහාසය",
"textWords": "වචන",
"textYes": "ඔව්",
"titleDialogUnprotect": "ලේඛනය අනාරක්‍ෂණය",
"txtDownloadTxt": "TXT බාගන්න",
"txtIncorrectPwd": "මුරපදය සාවද්‍යයි",
"txtOk": "හරි",
"txtProtected": "ඔබ මුරපදය ඇතුල් කර ගොනුව විවෘත කළ පසු, වත්මන් මුරපදය යළි සැකසෙනු ඇත"

"Toolbar": {
"btnRestartNow": "යළි අරඹන්න",
"btnSend": "යවන්න",
"dlgLeaveMsgText": "ඔබ සතුව නොසුරකින ලද වෙනස්කම් තිබේ. ඉබේ සුරැකෙන තෙක් රැඳීමට 'මෙම පිටුවේ සිටින්න' ඔබන්න. නොසුරකින ලද සියළුම වෙනස්කම් ඉවතලීමට 'මෙම පිටුව හැරයන්න' ඔබන්න.",
"dlgLeaveTitleText": "ඔබ යෙදුම හැරයයි",
"leaveButtonText": "මෙම පිටුව හැරයන්න",
"stayButtonText": "මෙම පිටුවේ සිටින්න",
"textCloseHistory": "ඉතිහාසය වසන්න",
"textEnterNewFileName": "ගොනුවට නව නමක් ලියන්න",
"textOk": "හරි",
"textRenameFile": "ගොනුව නම් කරන්න",
"textSwitchedMobileView": "ජංගම දැක්මට මාරු විය",
"textSwitchedStandardView": "සම්මත දැක්මට මාරු විය",
"textSwitchToDesktop": "වැඩතලයට මාරුවන්න",
"warnEmptyRequiredField": "ආකෘතිපත්‍රය යැවීමට වුවමනා සියළුම ක්‍ෂේත්‍ර පුරවන්න."